#Ravana Instagram Story & Photos & Videos

Ravana - 19.9k posts

Advertisements

Advertisements

Advertisements

Advertisements

  • කුම්භකර්ණ ගැන ඔබ අසා තිබෙනවා ද?
    රාවණා රජුගේ සහෝදරයෙක් වු කුම්භකර්ණ, රාමායණයේ කියන්නෙ මාස 6ක් අැහැරිලා ඉන්න මාස 6ක් නිදාගෙන ඉන්න, හොඳට කන බොන යොදයෙක් කියලා... අපි කතාවටත් කියන්නෙ කුම්භකර්ණයෙක් වගෙ නිදි කියලා.. එත් මේ අැත්තම කතාව තමයි, රාවණා රජතුමාගේ ප්‍රධාන වාරිමාර්ග ඇමති කුම්භකර්ණය. ඔහු ලක්දිව ඉතිහාසයේ ගොවිතැන නගාසිටුවීමට අැප කැපවී සිට් කෙනෙක් . ඔහු මාස 6ක් පුරාවට රටේ සංචාරයේ යෙදී ඔහුගේ සේවය ඔහු ඉටු කළ බව සඳහන්. ඔව් යකෝ අපි හෙලයෝ. අපි හොඳට කෑව බීවා තමයි.. ආචාර්ය සූරිය ගුණසේකර අප රටේ ප්‍රධාන ඔයක්‌ වන කුඹුක්‌කන් ඔය රාවණ පුවතට සම්බන්ධ කරමින් මෙසේ කියයි. "රාවණ රජුගේ සොහොයුරකු ලෙස රාමායනයේ දැක්‌වෙන කුඹුක්‌කන් කුමරු (කුම්භකර්ණ) ලොව ඉතිහාසගත පළමු අමුණ බැඳ කුඹුක්‌කන් ඔයෙන් ජලය ලබා ගෙන ගොවිතැන් කර තිබේ. කුඹුක්‌කන් ඔය ඔහුගේ නමින් ඉන් පසු අද දක්‌වා හැඳින්වෙයි." (ඓතිහාසික රාවණ - 16 පිටුව)
    #KingOfLanka #SriLanka #Ravana #conceptart #ර ාවණා

#KingOfLanka #SriLanka #Ravana #conceptart #රාවණා
  •  1,235  20 9 December, 2018
  • විදේශීය මැදිහත්වීම් වලට එරෙහිව යක්කයන්ගේ නැඟී සිටීම...
    .
    රාවණ 🖤
    .
    @tv_derana_official .
    #ravan #ravana
  • විදේශීය මැදිහත්වීම් වලට එරෙහිව යක්කයන්ගේ නැඟී සිටීම...
.
රාවණ 🖤
.
@tv_derana_official .
#ravan #ravana
  •  34  0 8 December, 2018

Advertisements

  • රඛා කුමරිය සමඟ කෛකේසි කුමරිය..
    .
    රාවණ 🖤
    .
    @tv_derana_official .
    #ravan #ravana
  • රඛා කුමරිය සමඟ කෛකේසි කුමරිය..
.
රාවණ 🖤
.
@tv_derana_official .
#ravan #ravana
  •  29  0 8 December, 2018
  • සුමාලි මහරජ සමඟ කේතුමතී බිසව.. .
    රාවණ 🖤
    .
    @tv_derana_official .
    #ravana #ravan
  • සුමාලි මහරජ සමඟ කේතුමතී බිසව.. .
රාවණ 🖤
.
@tv_derana_official .
#ravana #ravan
  •  31  4 8 December, 2018
  • හිරු සඳු සේ...
    මා රැකි නිරින්දා..
    මාගේ පිය මහ අසුර රජින්දා..
    කෙසේද ඔබගේ දුහිසෘ ස්නේහේ..
    හැරදා යන්නේ
    පතිකුලයට මා..💔
    .
    රාවණ 🖤
    .
    @tv_derana_official .
    #ravan #ravana
  • හිරු සඳු සේ...
මා රැකි නිරින්දා..
මාගේ පිය මහ අසුර රජින්දා..
කෙසේද ඔබගේ දුහිසෘ ස්නේහේ..
හැරදා යන්නේ
පතිකුලයට මා..💔
.
රාවණ 🖤
.
@tv_derana_official .
#ravan #ravana
  •  30  0 8 December, 2018
  • මහනෙල් මලක්
    මා රජ විල පිපුන..
    ඒ ගැඹුරු විල සේ..
    දරු පෙම පිරුන
    ඔබගේ පා යුග වැද යන්නේ..
    කෙලෙසද දුක
    පියරජුනි කියන්නේ ..💔
    .
    රාවණ 🖤
    .
    @tv_derana_official .
    #ravan #ravana
  • මහනෙල් මලක්
මා රජ විල පිපුන..
ඒ ගැඹුරු විල සේ..
දරු පෙම පිරුන
ඔබගේ පා යුග වැද යන්නේ..
කෙලෙසද දුක
පියරජුනි කියන්නේ ..💔
.
රාවණ 🖤
.
@tv_derana_official .
#ravan #ravana
  •  40  8 8 December, 2018

Advertisements

  • ඉතිං ඔබ හැරදා..
    සිතින් නම් යන්නේ නැත මා..
    රජ කුලේ ගෞරවය සිතලා..
    ගතින් ඔබ හැරදා දිව යන දා...
    ඔබට කඳුලැලි නොදෙමි කියා...
    මගේ කදුළු සඟවමිය ගයා..💔
    .
    රාවණ 🖤
    .
    @tv_derana_official .
    #ravan #ravana
  • ඉතිං ඔබ හැරදා..
සිතින් නම් යන්නේ නැත මා..
රජ කුලේ ගෞරවය සිතලා..
ගතින් ඔබ හැරදා දිව යන දා...
ඔබට කඳුලැලි නොදෙමි කියා...
මගේ කදුළු සඟවමිය ගයා..💔
.
රාවණ 🖤
.
@tv_derana_official .
#ravan #ravana
  •  37  8 8 December, 2018
  • स्टाइल ऐसी करो की दुनिया देखती रेह जाये😎😎 और दोस्ती ऐसी करो की दुनिया जलती रेह जाये!!!👿
    👿🖤RAVAN🖤👿
    #ravana
    Pic credit-: @a .r.u.p_5892
  • स्टाइल ऐसी करो की दुनिया देखती रेह जाये😎😎 और दोस्ती ऐसी करो की दुनिया जलती रेह जाये!!!👿
👿🖤RAVAN🖤👿
#ravana 
Pic credit-: @a.r.u.p_5892
  •  93  6 8 December, 2018